Our
Programmes
Interview කරන අයගේ අභිලාෂයන් නිවැරදිව හඳුනාගනිමින් interview එක සඳහා මුහුණදීම වැදගත්. Empathy ගැන වැඩිදුරටත් හදාරන්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් Spark Foundation ඔස්සේ ලබාදෙන Unlocking Empathy පාඨමාලාව ඔබට නොමිලේම හදාරන්න පුලුවන්. Read More: lifesmile.lk/how-to-face-an-interview